ඔබේ අයිතිය ඔබට අයිතිද ? 7:03 PM අයිතිවාසිකම් යනු පිරිපුන් සමාජ ජිවිතයක් ගත කිරීමේදී මිනිස්සුන්ට අත්‍යාවශයෙන්ම තිබිය යුතු යැයි පිළිගන්නා සමාජ හිමිකම් වන අතර මේවා නොමැති වුව...
දැවැන්තයකුගේ උත්පත්තිය 6:10 PM ඉතාලියේ ටයිබර් නදිය අසබඩ රෝම නගරය ගොඩනගන ලද්දේ රොමියුලස් සහ රීමාස් යන නිවුන් සොහොයුරන් දෙදෙනෙකු විසිනි. ඔවුන්ගේ මව වූයේ ක්‍රි. පූ. 8 සි...
විශ්වයේ රහස් සොයා යෑම 6:06 PM සෞරග්‍රහ මණ්ඩලයේ විශ්ව න්‍යායික මුලධර්ම සහ රහස් සෙවීම සඳහා නාසා ආයතනය මඟින් නිෂ්පාදනය කෙරුණු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය 2018 ඔක්තෝබර් ...
පදිංචියට සඳෙන් ගෙයක් ගමුද ? 4:07 AM 2030 වසර එසේත් නැති නම් තවත් වසර පහලවකින් සඳ මතු පිට කුඩා ගම්මානයක් පිහිටුවීමට කටයුතු කරන බව යුරෝපා අභ්‍යාවකාෂ ආයතනය ...
නිරුවත් හැමර් 8:31 PM කෙන්යාවත් ඉතියෝපියාවත් අතර දේශසීමා ප්‍රදේශයේ ඔමෝ මිටියාවතේ අපුරු ජන කොටසක් ජිවත් වේ. ඔවුන් නම් හැමර...
ISIS පිළිබඳ ඔබ නොදත් රහස් තොරතුරු 10:48 AM ISIS යන්නෙහි අර්ථය වන්නේ Islamic State of Iraq and Syria යන්නයි. මෙහි ආරම්භය 2002 වසරේ සිදු විය. ඉරාකයේ ජෝර්දාන ජාතික සටන් කරුවෙකු වන අ...